Ata Pana · අට පැන 🃏
යාළුවො 2–6 දෙනෙක් එක්ක හරි 🤖 bot එක්ක හරි online කාඩ් ගහන්න. කාඩ් ඉක්මනින් ඉවර කරපු කෙනා දිනුම්!
හෝ
- උඩ තියෙන කාඩ් එකේ suit එක (♠♥♦♣) හරි අංකය හරි ගැලපෙන කාඩ් එකක් දාන්න.
- 8 = Wild — ඕන වෙලාවක දාලා suit එක මාරු කරන්න.
- 2 = ඊළඟ කෙනාට කාඩ් 2ක් අදින්න වෙනවා, turn එකත් නැතිවෙනවා.
- J = ඊළඟ කෙනා skip. A = දිශාව මාරු.
- දාන්න කාඩ් නැත්නම් deck එකෙන් එකක් අදින්න. Turn එකට තත්පර 30යි ⏱️
Room code:
යාළුවො නැත්නම් bot එක්ක ගහන්න
Host start කරනකම් ඉන්න…
8 දැම්මා! ඊළඟට ඕන suit එක තෝරන්න 👇