Study tools How to Use Pricing Tools
About Contact Learning Center Community
← Home How to use

Platform guide · පියවරෙන් පියවර

Two tabs.
Everything explained.

Pick a tab in the rail. Simple English first, Sinhala right under it — switch any time.Rail එකෙන් tab එකක් තෝරන්න. සරල English වලින් කියවලා, යටින් Sinhala වලින් තියෙනවා.

Clay student climbing book steps

Guide sections

Language

Short on time? Start a Space and learn by doing.

Create a Space →
ASet up your subject

Start: make a Space Spaces → + New Space

  • One Space = one subject. Name it like “Biology Finals”.එක විෂයකට එක Space එකයි. “Biology Finals” වගේ නමක් දෙන්න.
  • Everything for that subject lives inside — files, chats, notes, papers.ඒ විෂයට අදාළ files, chats, notes, papers ඔක්කොම තියෙන්නේ ඒ Space එක ඇතුළේ.

References Your files, left panel

  • + Add references — upload PDF / DOCX / slides, paste a YouTube link, or record audio.PDF, slides, YouTube link, audio recording — ඕනෑම එකක් මෙතනින් දාන්න.
  • Click a file to select it. Only highlighted (selected) files are used.File එකක් click කරලා select කරන්න. Highlight වෙලා තියෙන files විතරයි AI එක use කරන්නේ.
  • Eye icon previews a file. × removes it from this Space only — Library එකේ original එක තියෙනවා.Eye icon එකෙන් file එක බලන්න පුළුවන්. × එකෙන් අයින් වෙන්නේ Space එකෙන් විතරයි.
  • Wait for “ready” — a spinning file is still being read. It works by itself.කැරකෙන file එකක් කියන්නේ තාම කියවනවා කියන එක. ටිකක් ඉන්න — ඒක තනියම ready වෙනවා.
BAsk your files

Chat Ask your files anything

  • Chat with PDF — answers ONLY from your selected files, with page numbers.තෝරපු files වලින්ම විතරක් උත්තර — page numbers එක්කම.
  • Chat Only — general explanations, no files needed. Files are ignored here.Files නැතුව සාමාන්‍ය පැහැදිලි කිරීම්. Files තෝරලා තිබුණත් මේ mode එකේදී AI එක ඒවා බලන්නේ නැහැ.
  • Wand button — suggests good questions from your files.මොනවද අහන්නේ කියලා හිතාගන්න බැරිනම් wand එක click කරන්න — files වලින්ම ප්‍රශ්න හදලා දෙනවා.
  • Ask in English, Sinhala or Tamil — Singlish is fine too.English, Sinhala, Tamil — ඕනෑම භාෂාවකින් අහන්න. Singlish වලින් ඇහුවත් කමක් නැහැ.
CCreate study material

Tool: Short Notes Exam-ready summaries

  • Short Notes → tick files → Generate PDF. Key points, ready for revision.Short Notes click කරලා, files tick කරලා, Generate PDF ඔබන්න. Revision වලට key points ටික ලැබෙනවා.
  • Download as PDF, Word or Text from the ⋯ menu when Ready.Ready වුණාම ⋯ menu එකෙන් PDF, Word හෝ Text විදිහට download කරන්න.

Tool: Question Paper Term-test style papers

  • Question Paper → title + options → Generate paper. MCQ, structured and essay from your files.Title එකයි options ටිකයි දීලා Generate paper ඔබන්න. Files වලින්ම MCQ, structured, essay ප්‍රශ්න හැදෙනවා.
  • ⋯ → Edit re-opens a finished paper in Paper Studio.⋯ → Edit වලින් හදපු paper එක ආපහු Paper Studio එකේ open කරගන්න පුළුවන්.

Tool: Diagram Mind maps, visual

  • Diagram → files + type → Generate in Space. Best for flows and processes.Files ටිකයි diagram type එකයි තෝරලා Generate in Space ඔබන්න. Flowcharts, mind maps වගේ දේවල් වලට perfect.
  • Click the finished diagram to zoom, edit and export.හැදුණාම click කරලා zoom කරලා, edit කරලා, export කරගන්න.

Tool: Book Single · Series · Several

  • Book → title + what it covers → pick a type. Space files become its references.Title එකයි book එක ගැන විස්තරයයි දීලා type එකක් තෝරන්න. Space එකේ files තමයි references වෙන්නේ.
  • Single = one book. Series = parts continuing one story. Several = separate books in one go.Single = එක පොතයි. Series = එකම කතාවේ parts. Several = වෙන වෙන පොත් එකවර.
  • Finished books join the Space by themselves — no refresh. ⋯ → Edit opens them in Book Studio.හැදුණ පොත් තනියම Space එකට එනවා — refresh කරන්න ඕන නැහැ. ⋯ → Edit වලින් Book Studio එකේ open වෙනවා.
DTrack your results

Generated in this space Your results list

  • Pending items sit on top and turn Ready by themselves — never refresh.හැදෙන items උඩින් පේනවා, තනියම Ready වෙනවා — page එක refresh කරන්න එපා.
  • Click a finished row to preview. ⋯ menu = View · Edit · Download · Stop · Delete.Ready row එකක් click කරලා බලන්න. ⋯ menu එකෙන් View, Edit, Download, Stop, Delete කරන්න පුළුවන්.
  • Delete asks first — it also removes linked quizzes.Delete කරද්දී අහනවා — ඒකට සම්බන්ධ quizzes ත් අයින් වෙනවා.

Ready? Make your first Space.

Name a subject, drop in one PDF, and ask your first question.
විෂයක් නම් කරලා, එක PDF එකක් දාලා, මුල්ම ප්‍රශ්නය අහන්න.

Create a Space →