Galle Road Rush · ගාලු පාර රේස් 🏎️
Traffic මැදින් පදවලා, ළඟින් පනින්න — near miss = combo!
Levels
Level එකක් 3★ කරන්න — crash නැතුව ඉවර කරන්න!
Garage
🪙 0 — කාසි එකතු කරලා අලුත් කාර් ගන්න
👥 Race
Room එකක් හදලා code එක යාළුවොන්ට යවන්න. එකම පාර, traffic එකමයි — වැඩිම ලකුණු ගත්තොත් දිනුම්!
Room
Race එකේ කාලය
Host start කරනකම් ඉන්න…
Host ආයෙ start කරනකම් ඉන්න…
🎮 කොහොමද ගහන්නෙ
- ← → / A D — lane මාරු කරන්න (phone: screen එකේ වම/දකුණ tap)
- F / ⛶ — Full screen
- Traffic එකේ හැපෙන්නෙ නැතුව යන්න. ❤️ 3යි.
- වාහනයක් ළඟින්ම පැනලා ගියොත් NEAR MISS — combo එක වැඩි වෙන තරමට ලකුණු!
- 🪙 කාසි එකතු කරලා Garage එකෙන් කාර් ගන්න. ⚡ Nitro = තත්පර 3ක් හැමදේම කුඩු කරගෙන යනවා.
👥 Race mode
- යාළුවො 10ක් දක්වා එකම පාරේ race කරන්න.
- ඔයාට ළඟින්ම ඉන්න අනිත් කාර් (උපරිම 4ක්) පාරේ පේනවා — ඒ අයව pass කරනකොට ඔයාට පේනවා! දුර ඉන්න අය ▲▼ ලකුණෙන්.