Discussion · Help
විභාග බය සහ Stress අඩු කරගන්න ක්රම
KD Jayakody · 5 hours ago · Oct 31, 2026 1:09 AM
About
Stay respectful
No spam, no personal details, no exam-misconduct content. Report abuse to the admin team.
Discussion2
කෑවා බිව්වා, 10 වෙද්දි නිදාගත්තා, උදේ 6 වෙද්දී ඇහැරුනා, අයියො මෙක මට බැනෙ කියල හිතන්නෙ නැතුව පුලුවන් ටිකෙන් පාස් පේපරයක් දෙකක් කරා, උත්තර පත්තරේ දිහා බලන් දන්නෙ නැති ඒව ලිව්වා. සරල බව තමා.
විභාගයට ළං වෙද්දී පාඩම් කරපු දේවලුත් අමතක වෙනවා වගේ දැනෙන අවස්ථා තියෙනවා. මට හිතෙන විදිහට ඒ වෙලාවට තව තවත් පාඩම් කරනවට වඩා පොඩි break එකක් අරගෙන හිත නිදහස් කරගන්න එක වැදගත්. හැබැයි exam hall එකේදී එකපාරටම බය වැඩි වුණොත් ඒක පාලනය කරගන්න හොඳම ක්රමය මොකක්ද?
Sign in to reply — it takes less than a minute.
Related discussions
හොඳ ප්රශ්නයක් අහන්නේ කොහොමද? ඉක්මනින් පිළිතුරු ගන්න ක්රමය 1 reply · 9 viewsMore from Community