Discussion · General
විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ කොහොමද? පියවරෙන් පියවර මග පෙන්වීම
KD Jayakody · 1 week ago · Oct 31, 2026 4:39 AM

G.C.E. O/L 2026
Dec 8 – 17 · 2026
| Mo | Tu | We | Th | Fr | Sa | Su |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | 31 |
About
Stay respectful
No spam, no personal details, no exam-misconduct content. Report abuse to the admin team.
A/L සමත් වුණාට පස්සේ රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන ක්‍රියාවලිය මෙහෙමයි. අවසාන දින සහ නිල විස්තර සඳහා සැමවිටම විශ්වවිද්‍යාල ප්‍රදාන කොමිෂන් සභාවේ (UGC) නිල වෙබ් අඩවිය බලන්න.
පියවර
- A/L විභාගයේ ප්‍රතිඵල ලබාගන්න.
- ඔයාගේ Z-score එක සහ විෂය ධාරාව තහවුරු කරගන්න.
- UGC විසින් පළ කරන අයදුම්පත් කැඳවීම නිකුත් වෙන තෙක් බලා ඉන්න.
- පාඨමාලා සහ විශ්වවිද්‍යාල ලැයිස්තුව හොඳින් අධ්‍යයනය කරලා ප්‍රමුඛතා අනුව තෝරන්න.
- අවසාන දිනයට කලින් අයදුම්පත ඉදිරිපත් කරන්න.
මතක තියාගන්න
පාඨමාලා ගණනාවක් තෝරලා දෙන්න පුළුවන්. එනිසා ඔයා ආසාවෙන් කරන පාඨමාලාවට ප්‍රමුඛතාව දෙන්න.
ප්‍රශ්න තියෙනවා නම් ShortMe community එකේ අහන්න.
Discussion0
No replies yet. Ask the first question or share the first tip below.
Sign in to reply — it takes less than a minute.
Related discussions
pdf ekak text karaganna puluwanda? 2 replies · 82 views ආයුබෝවන්! ShortMe Community එකට සාදරයෙන් පිළිගන්නවා 🎉 1 reply · 81 views ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්නේ කොහොමද? දෙමාපියන්ට සහ දරුවන්ට උපදෙස් 0 replies · 33 views A/L නැතුව උසස් අධ්‍යාපනය ලබාගන්න පුළුවන් මාර්ග මොනවාද? 0 replies · 35 views ඩිප්ලෝමා සහ සහතික පාඨමාලා තෝරාගන්නේ කොහොමද? පරිස්සම් වෙන්න ඕන දේවල් 0 replies · 28 viewsMore from Community