Study tools How to Use Pricing Tools FAQs
About Contact Learning Center Community
← Back | Community  ›  Short Notes  ›  Discussion

Discussion · Short Notes

පාඩම් කරද්දී අවධානය රඳවාගන්නේ කොහොමද? Pomodoro ක්‍රමය

KD Jayakody · 1 week ago · Oct 31, 2026 4:40 AM

Clay speech bubbles chatting with books

G.C.E. O/L 2026

29days to go

Dec 8 – 17 · 2026

MoTuWeThFrSaSu
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

About

CategoryShort Notes
Views28
Replies0
Likes0
StartedOct 31, 2026

Stay respectful

No spam, no personal details, no exam-misconduct content. Report abuse to the admin team.

K
KD Jayakody
1 week ago
Short Notes

පාඩම් කරද්දී phone එක, සමාජ මාධ්‍ය සහ හිතේ ඇති අවුල් නිසා අවධානය බිඳෙනවා. Pomodoro ක්‍රමය ඒකට හොඳ විසඳුමක්.

Pomodoro ක්‍රමය

  1. පාඩම් කරන්න වැඩේ එකක් තෝරාගන්න.
  2. මිනිත්තු 25ක් timer එකක් දාලා අඛණ්ඩව පාඩම් කරන්න.
  3. මිනිත්තු 5ක කෙටි විවේකයක් ගන්න.
  4. මෙහෙම 4ක් කළාම මිනිත්තු 15–30ක විශාල විවේකයක් ගන්න.

අවධානය රැකගන්න ඉඟි

  • phone එක වෙනත් කාමරයක තියන්න හෝ “Do not disturb” දාන්න.
  • පාඩම් කරන ස්ථානය පිළිවෙළට තියාගන්න.
  • කළ යුතු දේ කලින් ලියාගන්න.

ඔයාට වැඩ කරන ක්‍රමය ShortMe community එකේ බෙදාගන්න.

Discussion0

↓ Reply

No replies yet. Ask the first question or share the first tip below.

Join the discussion

Sign in to reply — it takes less than a minute.