Study tools How to Use Pricing FAQs
About Contact Learning Center Community
← Back | Community  ›  Short Notes  ›  Discussion

Discussion · Short Notes

Ultimate Resource Folder for A/L Tech Students

Pasan Anushanga · 2 hours ago · Oct 31, 2026 9:49 PM

G.C.E. O/L 2026

37days to go

Dec 8 – 17 · 2026

MoTuWeThFrSaSu
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

About

CategoryShort Notes
Views2
Replies0
Likes0
StartedOct 31, 2026

Stay respectful

No spam, no personal details, no exam-misconduct content. Report abuse to the admin team.

P
Pasan Anushanga
2 hours ago
Short Notes

A/L Tech කරන ළමයෙක් අනිවර්‍යෙන් ලඟ තියගන්න ඔනේ Link එකක්...


https://drive.google.com/drive/folders/1Eko6MSp24i9kaQJt1yJWUkvwJ6wDiLCM


ලින්ක් එක ඔබන්න කලින් පුලුවන් නන් මේක කියවන්න,

මම 2025 AL කරන්න ඔනේ නිසා එහෙන් මෙහෙන් එකතු කරගත්ත resources ටිකක් තමයි තියෙන්නේ විවිධ වර්‍ගයෙ ගුරුවරුන්ගේ සහ රජයේ අධ්‍යාපන ආයතන මගින් නිකුත් කරපු පෙපර්ස්, නිබන්ධන සහ එක එක ජාතියේ ගොඩක් දේවල් තියෙනවා... එක study material එකකට සීමා නොවි මේ වගෙ දේවල් පවිච්චි කරන්න එතකොට ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුලුවන් මේකත් එක්ක වැඩ කරන එක ගැන, AI වලට හෝ shortme.lk එකට දාල මෙකේ ඔයාට කැමති විදියට හදගන්න ඔයාගෙ දැනුම මට්ටම බලගන්න පවිචි කරන්න පුලුවන්...


වැඩ්ඩෙක් වගේ මම මේක කියන්නේ මොකද මම මේ දේවල් පවිච්චි කරපු නිසා අඩු කාලයකින් සහ අඩු stress එකකින් AL හරියට කරගෙන සහ දැනට කැලණි university එකේ BICT degree එක හදාරන කෙනෙක් නිසා...


ලෝභ නැතුව මේක දැක්කොත් අනිත් අයටත් share කරන්න අමතක කරන්න එපා...

good luck.

Discussion0

↓ Reply

No replies yet. Ask the first question or share the first tip below.

Join the discussion

Sign in to reply — it takes less than a minute.